sponsor

Slider

Recent Tube

Selecting a Career

Tips

Curriculum Vitae

Courses

Our Services

Courses

» » » » Job එකක් හොයාගන්නෙ කොහොමද? - නව ලිපි මාලාව


ඔයා ඔයාගෙ මංගල රැකියාව සොයනවා වෙන්න පුළුවන්, නැතිනම් කරමින් සිටින රැකියාවෙන් වෙනත් රැකියාවකට මාරු වෙන්න හිතනවා වෙන්න පුළුවන්, එක්කො කාලයක් රැකියාවක් නොකර ඉඳල, යළිත් රැකියාවකට යොමු වෙන්න හිතනව වෙන්න පුළුවන්.
ඉතින් මේ කොයික කරන්නත්, කරුණු දෙකක් පිළිබඳව සැළකිලිමත් වෙන්න වෙනවා.
  1. ඔබ පිළිබඳව තේරුම් ගැනීම. 
  2. රැකියා වෙළඳපළ පිළිබඳ තේරුම් ගැනීම.
මේක අපි කොටස් 4කට වෙන් කරගෙන සාකච්ඡා කරමු.
  1. ඔබගේ සුදුසුකම් ගොඩනඟා ගැනීම.
    1. ඔබගේ Resume එක යාවත්කාලීන කිරීම.
    2. ඔබ ගැන කෙටි හැඳින්වීමක් සකස් කර ගැනීම.
    3. ඔබ ඉගෙනීමට කැමති ඔබගේ රැකියාවට සම්බන්ධ දේ ලැයිස්තුවක් සකසා ගැනීම.
  2. සූදානම් වීම.
    1. හැසිරීම / ක්‍රියාත්මක වීම සම්බන්ධ සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වන්න.
    2. අදාල සමාගම ගැන සොයා බලන්න.
  3. වේදිකාව සකසා ගැනීම 
    1. අවිධිමත් සම්මුඛ සාකච්ඡාවක් සූදානම් කරගන්න.
    2. සබඳතා ගොඩනඟාගන්න.
    3. ස්වේච්ඡා කටයුතු සිදු කරන්න. 
    4. දුරකථන සංවාද හරහා සම්බන්ධ වන්න.
  4. මානසිකත්වය සකස් කර ගැනීම.
    1. ඔබ සිතනා ආකාරය වෙනස් කරගන්න.
    2. එක් තැනකට ස්ථාපිත වන්න.
    3. ඔබගේ හැකියාවන්ට ගැළපෙන රැකියාවක් සොයන්න. 
  5. වෙනත් උපදෙස්
ඔන්න ඔහොම තමයි මේ ලිපි මාලාව සංවිධානය වෙන්නෙ. ඉතින් ඉදිරි ලිපි වලින් හමු වෙමු,


අපේ ලිපි මාලාව ඔබගේ ඊ මේල් ගිණුමටම තාමත් ඔබ ලබා ගන්නේ නැතිනම් අපිත් එක්ක දැන්මම එකතු වෙන්න. පහත ඔබගේ ඊ මේල් ලිපිනය යොදා subscribe වන්න.


ඔබගේ ඊ ලිපිනය එකතු කරන්න:

«
Next
Newer Post
»
Previous
Older Post

2 comments:

  1. පළමු අදහස...
    3 වන කොටසේ දෙවෙනි පර්ඡේදය යටතේ job recruiters ලා සමඟ සම්බන්ධතාවය ගොඩනඟාගන්න හැටි සහ linkedIn වගේ වෘත්තීමය සමාජ ජාල හරහා සබඳතා ගොඩනඟාගන්න හැටි ගැනත් ලියන්න පුළුවන්නම් හොඳයි.

    දෙවන අදහස...
    පෝස්ට් එක මෙච්චර කෙටි නොකර තව ටිකක් දිගු කලා නම් හොඳයි කියා හැඟේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා.

      පළමු අදහසට,
      අනිවාර්යයෙන්ම ඒ ගැන කතා කරන්නම්, අදහස ගොඩක් වටිනවා.

      දෙවන අදහසට,
      ඇත්තෙන්ම මේක පෝස්ට් එකක් කියල හිතන්නවත් බැරි තරම් කෙටියි. මේකෙන් මම නව ලිපි මාලාවකට ප්‍රවේශයක් ගන්න විතරයි ඇත්තෙන්ම හිතුවෙ. ඊට පස්සෙ අලුත් ලිපි ටික මේකට ලින්ක් කරනවා.
      එක් පරිච්ඡේදයක් ලියා අවසන්. ඒක හෙට දානව. තවත් පරිච්ඡේද 4ක් ලියන්න තිබෙනවා.

      Delete

ඔබගේ අදහස් කියන්න. අඩවියේ අන්තර්ගතය පරිශීලකයින්ට වඩාත්ම ප්‍රයෝජනවත් ආකාරයට සැකසීමට ඔබගේ අදහස් බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.