මෙම අඩවිය,
ලංකාව තුළ සිටින, සිසු සිසුවියන්ට, රැකියා වෙළඳපළ තුළට ඇතුළු වෙන්න බලාපොරොත්තුවෙන් සිටින, රැකියා වෙළඳපළ තුළට ඇතුළු වන්න සූදානම් වන, රැකියා වෙළඳපළ තුළ සැරිසරන පුද්ගලයින්ට, තමා හඳුනා ගැනීම, ගැළපෙන රැකියාවක් තෝරා ගැනීම, වඩා සාර්ථක ආකාරයට සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමට සහය වීම වගේ ක්ෂේත්‍රයන් හරහා සහයක් ලබා දීම තමයි මෙම අඩවියේ ප්‍රධාන පරමාර්ථය.
ඊට අමතරව, රැකියා සොයන්නන් හා රැකියා ලබා දෙන්නන් එක වහලක් යටට ගෙන ඒමත් මෙම අඩවියේ අනාගත බලාපොරොත්තුවක්.
මෙම වෙබ් අඩවිය සකසන මම,
ඉංජිනේරු මාධව හබරකඩ.
මොරටුව විශ්ව විද්‍යාලයෙන් උගත් ද්‍රව්‍ය විද්‍යා හා ඉංජිනේරුවෙක්.
සිංහල බ්ලොග් අවකාශය තුළ විවිධ අංශ ඔස්සේ 2009 වසරේ සිට සිංහල ලිපි ලිව්වෙක්. විශේෂයෙන්ම අධ්‍යාපනික ලිපි.

Career Guidance LK by Career Guidance LK is licensed under a Creative Commons Attribution-NonCommercial 4.0 International License.
Based on a work at http://careerguidancelk.blogspot.com.

Comments