headlines

    sponsor

    Slider

      Recent Tube

      Selecting a Career

      Tips

      Curriculum Vitae

        Courses

        Our Services

        • Written by Unknown

          CV Correction Service

          මගේ "රැකියා වෙළඳපළ ජයගනිමු" පොත ඔබ මිලට ගෙන තිබේ නම් ඔබට මේ සේවාව එක් CV එකක් ස...

          Read More

        Courses

        මගේ "රැකියා වෙළඳපළ ජයගනිමු" පොත ඔබ මිලට ගෙන තිබේ නම් ඔබට මේ සේවාව එක් CV එකක් සඳහා එක් වරක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

        එය ඔබ කියෙව්වේ නැති නම් මෙම සබැඳියෙන් ඒ පිළිබඳ විස්තර බලන්න.
        http://careerguidancelk.blogspot.com//2015/12/lets-win-the-job-market-ebook.html

        මොකද්ද මේ CV Correction Service එක?


        ඔයාල රැකියාවකට අයදුම් කරන්න සූදානම් වෙලා දැන් ඔයාල CV එක හදන්නයි ලෑස්ති වෙන්නෙ. නමුත් ඔයාට මේක හරියටම හදාගන්නෙ කොහොමද කියල හරිම අදහසක් නෑ. හදන CV එකේ ඉංග්‍රීසි අකුරු හරිද, ව්‍යාකරණ හරිද කියල බලාගන්නට හොඳ කෙනෙක් නෑ.

        ඉතින් ඔබ මොකද කරන්නෙ?
        එන්න අපේ ලඟට. 
        අපි සූදානම් ඔයාගෙ CV එක හරියට හදල දෙන්න.

        හරියට Layout එක හදල, හොඳ Color Theme එකක් දාල, හරියට අක්ෂර වින්‍යාසය නිවැරදි කරල, ව්‍යාකරණ නිවැරදි කරල හොඳ CV එකක් ඔබට හදල දෙනව. 

        ඔබ මේ සේවාව ලබා ගන්නේ පහත ආකාරයටයි.
        1. මුලින්ම careerguidancelk [at] mail[dot] com වෙත ඔබගේ CV එක එවන්න. එය හරියටම හදල තිබෙන්නට අවශ්‍ය නෑ. නමුත් ඇතුළත් කළ යුතු සියළුම විස්තර ඇතුළු කරන්න.
        2. ඒ ඊ මේල් එකෙහි, ඔබ අයදුම් කරන්නට සූදානම් වන රැකියා ඇබෑර්තුව ගැනත්, ඊට ඉල්ලුම් කිරීමට ලබා දී ඇති අවසන් දවසත් යන විස්තර ඇතුළු කළ යුතු වනවා. (ඒවා නැති නම් අවශ්‍ය වන්නේ නෑ)
        3. ඉන්පසු ඔබගේ ඊ මේල් ලිපිනයට මා ගෙවීම් සිදු කළ යුතු විස්තර එවනවා. 
        4. මේ සඳහා ඔබ රු.500ක ගෙවීමක් සිදු කළ යුතු වනවා. එය ඔබට eZCash, mCash, Bank Transfer හරහා සිදු කළ හැකියි.
        5. ඔබගේ ගෙවීම තහවුරු වූ පසු ඔබගේ CV එක නිවැරදි කරන්නට මම ආරම්භ කරනවා. 
        6. ලැබෙන ඉල්ලුම්පත්‍ර අනුව ඔබගේ CV එක නිවැරදි කිරීමට දින 3-4ක දක්වා කාලයක් ගත විය හැකියි. ඒ නිසා ඇබෑර්තුවට ඉල්ලුම් කරන්නට ලබා දී ඇති අවසන් දිනයට දින 5ක්වත් පෙර ඔබගේ විස්තර එවන මෙන් ඉල්ලා සිටිනවා. 

        ඔබගේ ඊ මේල් ලිපිනය, අනාගතයේදී අප විසින් ලබා දීමට සැලසුම් කරන පහසුකම් වල විස්තර එවීම වෙනුවෙන් අපි සුරැකුම් කරගනු ලබනවා.

        Pages 7123456 »