tag:blogger.com,1999:blog-2177035358826538567.post8127369199783641539..comments2024-03-24T10:17:46.445+05:30Comments on Career Guidance Sri Lanka: Job එකක් හොයාගන්නෙ කොහොමද? - නව ලිපි මාලාවUnknownnoreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-2177035358826538567.post-31928147923292640142014-10-27T11:30:08.357+05:302014-10-27T11:30:08.357+05:30ස්තුතියි මිත්රයා.
පළමු අදහසට,
අනිවාර්යයෙන්ම ඒ ග...ස්තුතියි මිත්රයා.

පළමු අදහසට,
අනිවාර්යයෙන්ම ඒ ගැන කතා කරන්නම්, අදහස ගොඩක් වටිනවා.

දෙවන අදහසට,
ඇත්තෙන්ම මේක පෝස්ට් එකක් කියල හිතන්නවත් බැරි තරම් කෙටියි. මේකෙන් මම නව ලිපි මාලාවකට ප්රවේශයක් ගන්න විතරයි ඇත්තෙන්ම හිතුවෙ. ඊට පස්සෙ අලුත් ලිපි ටික මේකට ලින්ක් කරනවා.
එක් පරිච්ඡේදයක් ලියා අවසන්. ඒක හෙට දානව. තවත් පරිච්ඡේද 4ක් ලියන්න තිබෙනවා.
Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2177035358826538567.post-22042014459122915262014-10-27T05:52:39.078+05:302014-10-27T05:52:39.078+05:30පළමු අදහස...
3 වන කොටසේ දෙවෙනි පර්ඡේදය යටතේ job re...පළමු අදහස...
3 වන කොටසේ දෙවෙනි පර්ඡේදය යටතේ job recruiters ලා සමඟ සම්බන්ධතාවය ගොඩනඟාගන්න හැටි සහ linkedIn වගේ වෘත්තීමය සමාජ ජාල හරහා සබඳතා ගොඩනඟාගන්න හැටි ගැනත් ලියන්න පුළුවන්නම් හොඳයි.

දෙවන අදහස...
පෝස්ට් එක මෙච්චර කෙටි නොකර තව ටිකක් දිගු කලා නම් හොඳයි කියා හැඟේ.උදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com