මාස කිහිපයක උත්සාහයකින් පසුව ඔන්න ඔයාල බලාගෙන හිටිය අත්පොත එළිදක්වන්න තමයි මේ සූදානම් වන්නෙ.
පිටු 50කින් යුත් මේ පොතෙන් අන්තර්ගතය ගැන මුලින්ම කියන්නම්.
https://drive.google.com/file/d/0B_fIzm0oL4ONUlZtWkhGc2liRFU/view?usp=sharing
මේ පොතත් එක්ක ඔයාලට නොමිලේ ලැබෙන දේවල්
අංක 6 ගැන කතා කළොත්, ඊට පස්සෙ උනත් ඔයාලට ඒ සේවාව ලබා ගන්නට හැකියාව තිබෙනවා. ඒ ගැන දැනගන්න මෙම සබැඳිය හරහා යන්න.
http://careerguidancelk.blogspot.com/p/cv-correction-service.html
මගෙ අත්දැකීම් හා දැනුම එකතු කරල තමයි මේ පොත නිර්මාණය කරල තිබෙන්නෙ. ඉතින් මම උනු මහන්සියට හා ගත කළ කාලයට ඔයාලගෙන් පොඩි මුදලක් අය කරනවා. ඒ වෙනුවෙන් ඔයාල තරහ වෙන එකක් නෑ කියල හිතනව. ඒ මිලටත් වඩා වටිනා දේවල් ටිකක් මේ හරහා ඔබට ලැබෙනව කියල මම ස්ථිරවම කියා සිටිනවා.
මම මීට පෙර, නොමිලේ ඔයාලට ලිපි රැසක්, කෙටි අත්වැල් දෙකක්, "ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්නේ කෙසේද" යන්න ගැන කතා කරන ebook එකක් ලබා දුන්නා.
වෙනත් කිසියම්ම හෝ ගැටළුවක් ඇති නම් cglk [at] consultant [dot] com හෝ madhawa.h [at] mail [dot] com හරහා මා හා සම්බන්ධ වන්නට ඉල්ලා සිටිනවා.
UPDATE:
මෙම පොත ඉදිරියට අන්තර්ජාලය හරහා සෘජුව මිලට ගැනීමට නොහැක. ඔබට මෙම පොත අවශ්‍ය නම් cglk [at] consultant [dot] com හෝ madhawa.h [at] mail [dot] com හරහා මා හා සම්බන්ධ වන්න. එවිට සියළුම විස්තර ඔබ වෙත නොපමාව ලැබෙනු ඇත.
පිටු 50කින් යුත් මේ පොතෙන් අන්තර්ගතය ගැන මුලින්ම කියන්නම්.
- "රැකියාවක්” කියන්නෙ මොකද්ද ඇත්තටම???
- ඇයි අපිට රැකියාවක් ඕනෙ කරන්නෙ?
- සාර්ථක CV එකක් සාදා ගනිමු
- මොකද්ද මේ CV එකක් කියන්නෙ?
- CV එකක් හදන්න ස්ථිර ක්‍රමයක් තිබෙනවද?
- CV එකක් භාවිතා කළ යුත්තේ ඇයි?
- ඔබ CV කීයක් සෑදිය යුතුද?
- ඔබගේ CV එකේ තිබිය යුතු ගුණාංග මොනවාද?
- CV එක තුළ තිබිය යුතු විස්තර මොනවාද?
- සාර්ථක CV එකක් කොහොම විය යුතුද?
- මෙන්න මේ දේවල් CV එකක තිබිය යුතුයි
- තම CV එක හදද්දි අයදුම්කරුවන් සිදු කරන වැරදි මොනවාද
- සාර්ථක CV එකක දිග
- සාමාන්‍ය CV එකක තිබිය යුතු Formatting
- ඔබගේ CV එක ඉලක්ක කිරීම
- මුද්‍රිත CV, ඊමේල් CV, වෙබ් CV
- ඔබගේ සුදුසුකම් ෆයිල් එක සකසා ගන්නේ කෙසේද
- Cover Letter එකක් නිවැරදිව සාදාගනිමු
- ජොබ් එකකට හරියට අයදුම් කරන්නේ කොහොමද
- සම්මුඛ පරීක්ෂණයකට හරියට මුහුණ දෙමු
- සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වන්නේ කොහොමද
- සම්මුඛ පරීක්ෂණයට අඳින්නෙ පළඳින්නෙ මොනවද
- සම්මුඛ පරීක්ෂණය දවස
- සම්මුඛ පරීක්ෂණයට මුහුණදෙමු
- සම්මුඛ පරීක්ෂණයින් පස්සෙ
- Professional Online Profile එකක් පවත්වාගෙන යන්න
- මොකද්ද මේ Professional Online profile එකක් කියන්නෙ?
- ඔන්ලයින් ප්‍රොෆයිල්, රැකියා සෙවීමට භාවිතා කළ හැක්කේ කෙසේද?
- LinkedIn හරහා Online Profile එකක් සාදාගන්න.
- මොකද්ද මේ LinkedIn?
- මොකද්ද LinkedIn වල අවශ්‍යතාවය?
https://drive.google.com/file/d/0B_fIzm0oL4ONUlZtWkhGc2liRFU/view?usp=sharing
මේ පොතත් එක්ක ඔයාලට නොමිලේ ලැබෙන දේවල්
- CV Templates
- Cover Letter Template
- බහුල සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්න වලට නිදසුන් පිළිතුරු
- "ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්නේ කෙසේද" නොමිලේ බෙදා හැරුණු ඊබුක් එක
- අත්වැල් කිහිපයක්
- ඒත් එක්කම ඔයාල ඉදිරියට හදන CV එකක දුර්වලතා හඳුනාගෙන, ඒවා නිවැරදි කරල, අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ නිවැරදි කරල ඒක හොඳ ආකාරයට හදල දෙනව. (එක් CV එකක් සඳහා)
අංක 6 ගැන කතා කළොත්, ඊට පස්සෙ උනත් ඔයාලට ඒ සේවාව ලබා ගන්නට හැකියාව තිබෙනවා. ඒ ගැන දැනගන්න මෙම සබැඳිය හරහා යන්න.
http://careerguidancelk.blogspot.com/p/cv-correction-service.html
මගෙ අත්දැකීම් හා දැනුම එකතු කරල තමයි මේ පොත නිර්මාණය කරල තිබෙන්නෙ. ඉතින් මම උනු මහන්සියට හා ගත කළ කාලයට ඔයාලගෙන් පොඩි මුදලක් අය කරනවා. ඒ වෙනුවෙන් ඔයාල තරහ වෙන එකක් නෑ කියල හිතනව. ඒ මිලටත් වඩා වටිනා දේවල් ටිකක් මේ හරහා ඔබට ලැබෙනව කියල මම ස්ථිරවම කියා සිටිනවා.
මම මීට පෙර, නොමිලේ ඔයාලට ලිපි රැසක්, කෙටි අත්වැල් දෙකක්, "ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්නේ කෙසේද" යන්න ගැන කතා කරන ebook එකක් ලබා දුන්නා.
ලොකු මුදලක් වෙන්නෙ නෑ. $1.49. (ඒ කියන්නෙ රු.200-220ක් වගේ පොඩි මුදලක්)
පහත Buy Now බොත්තම හරහා ඔබට මේ පොත මිලට ගන්නට හැකියාව තිබෙනවා. PayPal මගින් කෙලින්ම ඔබට මුදල් ගෙවිය හැකියි

$1.49
PayPal නොමැති අය සිටිනවා නම් මට ඊ මේල් ලිපියක් එවන්න. මම eZCash / mCash / Bank Transfer සඳහා අවශ්‍ය විස්තර එවන්නම්.
වැදගත් කරුණක් කියන්නට තිබෙනවා.
මේ පොත මම ඔයාල වෙනුවෙන් ගොඩක් මහන්සියෙන් ලියපු පොතක්. ඉතින් මම මිලක් නියම කරල තිබෙන මෙම පොත නොමිලේ බෙදා හරින්නට එපා යයි කාරුණිකව ඉල්ලා සිටිනවා. එසේ සිදුවන තැනක් දුටුවහොත් ඒ පිළිබඳ මා වහාම දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.
ලංකාවේ බුද්ධිමය දේපළ පණත යටතේ එය ඉතාම වැරදි ක්‍රියාවක් කියලත් ඔබට මතක් කරන්නට කැමතියි.
ඉතින් ඔබ මෙම පොත ඔබගේ මිතුරන් හා බෙදා හදාගන්නා විට ඔවුන්ටත් මෙය මිලට ගැනීමට මෙම පිටුව වෙත ඔවුන්ව එවන්න කාරුණික වන්න.

හැකියාවක් තිබුණොත් මෙම පොත තවත් වැඩිදියුණු කොට මුද්‍රණය කිරීමේ කැමැත්තකුත් මට තිබෙනවා. මේ උත්සාහය ඇගයීමකට ඔබත් බලාපොරොත්තු වනවා නම් ආරාධනා කරනවා මා වෙත ඔබට හැකි අයුරින් කුඩා ආධාරයක් වුවත් කරන ලෙස ආරාධනා කරනවා.
වෙනත් කිසියම්ම හෝ ගැටළුවක් ඇති නම් cglk [at] consultant [dot] com හෝ madhawa.h [at] mail [dot] com හරහා මා හා සම්බන්ධ වන්නට ඉල්ලා සිටිනවා.
UPDATE:
මෙම පොත ඉදිරියට අන්තර්ජාලය හරහා සෘජුව මිලට ගැනීමට නොහැක. ඔබට මෙම පොත අවශ්‍ය නම් cglk [at] consultant [dot] com හෝ madhawa.h [at] mail [dot] com හරහා මා හා සම්බන්ධ වන්න. එවිට සියළුම විස්තර ඔබ වෙත නොපමාව ලැබෙනු ඇත.
රස්සාවක් සොයා ගන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් ඔබ මේ කළ මහා මෙහෙවර අගය කරනුවස් පොතක් ඇණැවුම් කළෙමි.
ReplyDeleteපොතේ නම "රැකියා වෙළෙඳපල ජයගනිමු" යනුවෙන් නිවැරදි කළ හැකිනම් වඩා යහපත් වනු ඇති.
ඔබතුමාට බොහොම ස්තුතියි.
Deleteපොත කියවා බලා ගුණදොස් කිව හැකි නම් හා/හෝ අදහස් දැක්විය හැකි නම් සයුරක් වටිනවා.
niyamai aiya watina kiyuana pothak
ReplyDeleteහොඳ වැඩක්.
ReplyDeletehoda wadak brother
ReplyDeleteGood work . Well done .
ReplyDeleteThanks All...
ReplyDeleteA much needed book for all job seekers. keep up the good work.congrats
ReplyDelete