headlines

sponsor

Slider

    Recent Tube

    Selecting a Career

    Tips

    Curriculum Vitae

      Courses

      Our Services

      • Written by Unknown

        CV Correction Service

        මගේ "රැකියා වෙළඳපළ ජයගනිමු" පොත ඔබ මිලට ගෙන තිබේ නම් ඔබට මේ සේවාව එක් CV එකක් ස...

        Read More

      Courses

      » » » ඔබට සුදුසුම වෘත්තිය සැලසුම් කිරීම - Fact Sheet 01
      Unknown

      ඔබ, වෘත්තීය ජීවිතය සමඟ කුමනාකාරයේ මාර්ගයක ගමන් කරන්න තීරණය කළත් (එය උපදේශකයෙක්, විධායක නිළධාරියෙක්, සාමාන්‍ය නිළධාරියෙක්, කුමක් වුවත්) එය කරන්න හොඳම ක්‍රමය තමයි යම් සැළසුම්සහගත ආකාරයකට එය සිදු කිරීම. වෘත්තීය සැලසුමක් පැවතීම, ඔබට උනන්දුවක් ඇති කරන ඉලක්කයක් ලබා දෙනවත් එක්කම, කාර්යයාලයේදී ඇතිවන අපහසුදායක අවස්ථා වල ධනාත්මකව සිතීමටත් උපකාරී වෙනවා.

      අපි මේ පිළිබඳව අපගේ දැනුම ඔබගේ සහයට ලබා දෙමින් ඔබගේ වෘත්තීය ඉලක්ක ජය ගැනීම සඳහා සහයක් විය හැකි කෙටි අත්වැලක් ලබා දෙන්නෙමු. මේ උපදෙස්, ඔබගේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

      ඉතින් මේ පළමු Fact Sheet එකේදි අපි "ඔබට සුදුසුම වෘත්තිය සැලසුම් කිරීම" කිරීම යන මාතෘකාව ඔස්සේ පහත කරුණු සාකච්ඡා කරන Fact Sheet එකක් ලබා දෙනවා. 

      • ඔබගේ වෘත්තිය සංචාරයක් සේ සිතන්න
      • ඔබව පොළඹවන දේ හඳුනාගන්න
      • ඔබගේ හැකියාවන් තියුණු කරගන්න
      • සුදුසුකම් හා පළපුරුද්ද
      • ඔබේ සැළසුම පෙළ ගස්වන්න
      • සියළුම විකල්ප සළකන්න
      • සාක්ෂි විමසන්න
      • ඔබගේ සේව්‍යයාගේ අවශ්‍යතා හඳුනාගන්න.

      පහතින් එය භාගත කරගන්න.


      ඉතින් ඔබ කළ යුත්තේ කුමක්ද? සැලසුම් කරන්න, ඒවා විශාලනය කරන්න, ඒවා භාවිතයට ගන්න. ඒත් එක්කම ඔබගේ මාර්ගය තුළදී වෙනස් වන්නට බිය වෙන්න එපා. ඔබගේ වෘත්තීය ගමන උද්‍යෝගජනක, පුදුමයන්ගෙන් පිරි, නව අවස්ථාවන් සපිරි එකක් විය යුතුයිඉතින් ඉන් සතුටු වන්න.
      ඔබට ගැන තවත් කතා කරන්නට අවශ්‍ය නම්, අප සමඟ සම්බන්ධ වන්න.


      මේ ලිපි කෙලින්ම ඔබ වෙත ලබා ගන්න. පහත ඔබගේ ඊ මේල් ලිපිනය ඇතුලත් කරන්න.
      ඔබගේ ඊ ලිපිනය එකතු කරන්න:



      මෙම බ්ලොග් අඩවිය සම්පූර්ණයෙන්ම ඔබ වෙත නොමිලේම තොරතුරු, උපදෙස් ලබා දීමට වෙහෙසෙන වෙබ් අඩවියක්.
      මෙම බ්ලොග් අඩවිය තවත් දියුණු කිරීමට අපි බොහොමත්ම වෑයමක් දරමින් සිටිනවා, සැළසුම් කරනවා.
      ඉතින් අපගේ මේ ප්‍රයත්නයට ඔබට හැකිනම් මූල්‍යමය දායකත්වයක් ලබාදෙන්නට, එය අපගේ සැළසුම් ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීමට මනා සහයක්.

      Help us to GROW, to serve you MORE....

      «
      Next
      නව පොත් පිංචක් ගැන අදහස් අවශ්‍ය කර තිබේ
      »
      Previous
      සාර්ථක CV එකක් සාදා ගනිමු - 4 (සාර්ථක CV එකක දිග)
      Pages 7123456 »

      No comments:

      Leave a Reply

      ඔබගේ අදහස් කියන්න. අඩවියේ අන්තර්ගතය පරිශීලකයින්ට වඩාත්ම ප්‍රයෝජනවත් ආකාරයට සැකසීමට ඔබගේ අදහස් බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.