headlines

    9:37 PM

sponsor

Slider

    Recent Tube

    Selecting a Career

    Tips

    Curriculum Vitae

      Courses

      Our Services

      • Written by Unknown

        CV Correction Service

        මගේ "රැකියා වෙළඳපළ ජයගනිමු" පොත ඔබ මිලට ගෙන තිබේ නම් ඔබට මේ සේවාව එක් CV එකක් ස...

        Read More

      Courses

      » » » » නව පොත් පිංචක් ගැන අදහස් අවශ්‍ය කර තිබේ
      Unknown


      ඔයාලට මතක ඇතිනෙ මම මුලින් දුන්නු "ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්නේ කෙසේද" හා "ඔබට සුදුසුම වෘත්තිය සැලසුම් කිරීම - Fact Sheet 01" කියන කෙටි අත්වැල?
      දැන් මම මේ තවත් එහෙම පොඩි අත්වැලක් හදන ගමනුත් ඉන්නෙ.

      ඉතින්, "ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්නේ කෙසේද" කියන පොත් පිංච මේ වෙනකොට භාගත කිරීම 1450ක් සම්පූර්ණ කරල තිබෙනවා.
      "ඔබට සුදුසුම වෘත්තිය සැලසුම් කිරීම - Fact Sheet 01" එක භාගත කිරීම 140ක් භාගත කිරීම් සම්පූර්ණ කරල තිබෙනවා.

      දැන් මම සූදානම් වෙන්නෙ මීටත් වඩා දෙයක් ඔබ වෙත ලබා දෙන්න. ටිකක් සවිස්තරාත්මක පොතක් හදන්න.
      ඉතින් ඒ සඳහා මට ඔබගේ අදහස් අවශ්‍ය කරල තිබෙනවා.
      වෘත්තීය මාර්ගෝපදේශනය කියන විෂයය ගත්තම ඔබ එසේ මාර්ගෝපදේශනයකට යොමු වනවා නම් ඔබට අවශ්‍ය කරන දේ මොනවාද කියන එක මට කියන්න. එතකොට මට පුළුවන් ඒ ඒ දේවල් හැකි ආකාරයකට ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි පොතට එකතු කරන්නට.

      ඔබගේ අදහස් මම අතිශයින් බලාපොරොත්තු වනවා. මොකද මේ උත්සාහය ඔබට ඔබගේ අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න අත්වැලක් සැපයීමයි.

      ඔබගේ අදහස් මෙහි කමෙන්ට් කිරීමෙන් හෝ cglk[at]consultant[dot]com යන ඊ මේල් ගිණුමට ඊ ලිපියක් හරහා සඳහන් කළ හැකියි.

      ඔබට ස්තුතියි.

      «
      Next
      Career Guidance LK වෙනුවෙන් LinkedIn Group එකක්
      »
      Previous
      ඔබට සුදුසුම වෘත්තිය සැලසුම් කිරීම - Fact Sheet 01
      Pages 7123456 »

      2 comments:

      1. ඔක්කොටම කලින් "වෘත්තීය මාර්ගෝපදේශනයකට යොමු වීමේ වැදගත්කම" පැහැදිලි කරලා දෙන්න වෙයි. මොකද හැමෝම වගේ කොච්චර ඇන ගත්තත් තමන්ට වැරදුනා කියල දැන දැනත් මාර්ගෝපදේශනය කරා යොමු වෙන්නේ නැහැ.

        ReplyDelete
        Replies
        1. බොහොම ස්තුතියි අදහසට. ඒක අනිවාර්යයෙන් එකතු කළ යුතු දෙයක් කියල මමත් හිතනවා.

          Delete

      ඔබගේ අදහස් කියන්න. අඩවියේ අන්තර්ගතය පරිශීලකයින්ට වඩාත්ම ප්‍රයෝජනවත් ආකාරයට සැකසීමට ඔබගේ අදහස් බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.