sponsor

Slider

Recent Tube

Selecting a Career

Tips

Curriculum Vitae

Courses

Our Services

Courses

» » Career Guidance LK වෙනුවෙන් LinkedIn Group එකක්



Career Guidance Sri Lanka වෙනුවෙන් LinkedIn Group එකක් සකසන ලදී. ඔබත් එක්වන්න. දැනුම ලබගන්න. දැනුම බෙදා දෙන්න. 


ඔයාල සමහරක් LinkedIn භාවිතා කරනව ඇති. නමුත් මම හිතන්නෙ බහුතරයක් නම් නැතිව ඇති. රැකියා වෙලඳපළ පීරන කෙනෙක්ට LinkedIn ගොඩක් ප්‍රයෝජනවත් වෙනව. 
සම්බන්ධ වෙලා නැති නම් අදම LinkedIn වල රෙජිස්ටර් වෙලා Professional Online Profile එකක් හදාගන්න කියල ආරාධනා කරනවා. ඉස්සරහට නම් මේව හුඟක් ප්‍රයෝජනවත් වෙන දේවල් වේවි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

ඔබගේ අදහස් කියන්න. අඩවියේ අන්තර්ගතය පරිශීලකයින්ට වඩාත්ම ප්‍රයෝජනවත් ආකාරයට සැකසීමට ඔබගේ අදහස් බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.