Cover Letter එකක් කියන්නෙ ඔබගේ රැකියා අයදුම්පත්‍රයත්
එක්ක
යවන
ලියුමක්.
මේකෙ
තියෙන්නෙ
ඔබ
මේ
අයදුම්
කරන
රැකියාව
මොකද්ද
කියන
එකත්,
ඔබ
මීට
කෙතරම්
ගැළපෙනවාද
කියන
විස්තර
ගැන
ඉතාම
කෙටි
හැඳින්වීමක්.
මේක
හරියට
ලිව්වෙ
නැතිනම්
මේක
කියවපු
ගමන්
ඔබගේ
අයදුම්පත්‍රය
කුණු
බක්කියට
යන්නට
වුවත්
ඉඩ
තිබෙනවා.
අපි
සරල
උදාහරණයක්
බලමු.
<Your Address>
<Their Address>
Dear Sir/Madam,
APPLYING FOR THE POST OF QUALITY
ASSURANCE EXECUTIVE
With reference to your advertisement
published on Sunday observer on 10th April, 2016, I would like to apply for
the post of “Quality Assurance Executive” at your company.
I am a ……………………… graduate from the
University of ……………………, with the requirements you were asking for. I am a good
team player with good leadership abilities, and with better soft skills and
management skills required by you.
I have studied “Ceramic Technology”,
“Refractory and Kiln Technology” modules at the university and am competent
with the knowledge and will be able to apply them to the improvement of the
processes and qualities at the factory.
I have successfully completed “Total
Quality Management” module at the university and have followed a course in
“Internal Auditing as per ISO 9001” at SLSI and also carries work experience
with relate to ISO 9001:2008, ISO 14001:2004 and OHSAS 18001:2007.
I assure that the opportunity given to
me at your company will allow me to apply my experience and knowledge to the
benefit of the success and profitability to your organization and I would be
grateful if I am given a chance to an interview at a convenient time.
Thanking you in advance.
Yours faithfully,
<Signature>
<Your Name>
බලන්න
මොනවද
අපි
මේකෙ
කියල
තියෙන්නෙ
කියල.
මුලින්ම
අපි
මේ
අයදුම්
කරන්නෙ
මොකටද
කියල
තියෙනව.
මොකද
සමහරවිට
එම
ආයතනය
රැකියා
ඇබෑර්තු
කිහිපයක්,
පුවත්පත්
කිහිපයක,
වෙබ්
අඩවි
කිහිපයක
පල
කර
තිබෙන්නට
පුළුවන්.
ඉතින්
ලිපියේ
පළමු
පේළියෙම
ඔවුන්ට
පුළුවන්
මේ
ඒ
කුමන
ඇබෑර්තුව
වෙනුවෙන්
ආපු
අයදුම්පත්‍රයක්ද
කියල
වෙන්
කරල
අදාල
ෆයිල්
එකට
කෙලින්ම
යොමු
කරන්න.
ඊට
පස්සෙ
අපේ
උපරිම
අධ්‍යාපනික
සුදුසුකම,
අයදුම්
කළ
රැකියාවට
අදාල
වන
ආකාරයේ
අනෙකුත්
professional qualifications, අපේ soft skills ගැන පේළි කිහිපයකින් කෙටියෙන්ම පවසනවා. අපි ඔවුන්ගේ රැකියා ඇබෑර්තුවට කෙතරම් සුදුසුද යන්න කෙටියෙන්ම පවසනවා.
ඊට
පස්සෙ
ඔවුන්ගේ
ඇබෑර්තුවට
ඔබව
තෝරා
ගත්තොත්
කෙතරම්
ඔවුන්ට ඔබව වටිනවාද
කියල
අපි
කියල,
පුළුවන්
නම්
සම්මුඛ
පරීක්ෂණයකට
ඉඩක්
දෙන්න
කියල
ඉල්ලා
සිටිනවා.
මේ
තොරතුරු
ටික
අඩු
වැඩි
වශයෙන්
අනිවාර්යයෙන්ම
cover letter එකක ඇතුළත් විය යුතු වෙනවා.
වටිනවා
ReplyDeleteසෑහෙන වටිනවා.
ReplyDeleteඉතාම හොඳ මග පෙන්වා දීමක්
ReplyDelete