sponsor

Slider

Recent Tube

Selecting a Career

Tips

Curriculum Vitae

Courses

Our Services

Courses

මගේ Affiliate කෙනක් වී ඔබත් උපයන්න. 

මෙම පොත ඔබට පුළුවන් ඔබගේ වෙබ් / බ්ලොග් අඩවි හරහාත් විකුණන්නට. මම ඒ වෙනුවෙන් ඔබට 33%ක Affiliate Commission එකක් දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නෙ ඔබගේ Affiliate Link එකකින් මගෙ පොත මිලට ගන්නා වාරයක් පාසා ඔබගේ Affiliate ගිණුමට $0.50 බැගින් බැර වෙනවා. 

එන්න, එකතු වෙලා උපයන්න. 

මම මේ පොත බෙදා හරින්නේ eJunkie කියන වෙබ් අඩවිය හරහා. 
පහත සබැඳියෙන් eJunkie ගිණුමක් සාදා ඔබත් මා සමඟ උපයන්න. 





මෙම පොත ගැන ඔබට ලියන්නට හැකියාව තිබෙනවා, ඔබගේ බ්ලොග් අඩවියේ පොඩි දැන්වීමක් දැමීමට හැකියාව තිබෙනවා. ඒ හරහා ඔබට ඔබගේ පාරිභෝගිකයින් මා වෙත එවිය හැකි වනවා. ඒ සඳහා පහත රූප ඔබට භාවිතා කළ හැකියි. ඔබගේ නිර්මාණාත්මක භාවයටත් ඉඩ කඩ තිබෙනවා.